header
ads-area1

රටම කතාවුනු මනාල යුවලට ගල්කිස්ස මහ හෝටලයෙන් ලැබුණු සුපිරි තෑග්ග මෙන්න..!

https://ift.tt/2PiFjhE

පසුගිය දිනවල ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අපූරූ විවාහ ඡායාරූප කිහිපයක් හුවමාරූ වුනා. එනම් සම්පූර්ණයෙන්ම අන්ධ යුවලකගේ විවාහ ඡායාරූපයි. ඉසුරු සහ තිස්ස නැමැති මෙම යුවළ පසුගියදා විවාහ වූ අතර ඔවුන් දෙදෙනාම සම්පූර්ණයෙන්ම අන්ධ වීම විශේෂත්වයක්.

මෙම විවාහ යුවළ එලෙසින් කතාබහට ලක්වෙද්දි ඔවුන්ට සිය හෝටලයේ සම්පූර්ණයෙන්ම නොමිලේ දින දෙකක මධුසමය ගත කිරීමට අවස්තාව ගල්කිස්ස මහ හෝටලය ලබා දී තිබෙනවා.

ඒ අවස්තාවේ ඡායාරූප පහතින්,

 



populer-post